අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මන්ත්‍රී අසංක නවරත්න විපක්ෂ නායක හා අත්වැල් බැඳ ගනියි

මන්ත්‍රී අසංක නවරත්න විපක්ෂ නායක හා අත්වැල් බැඳ ගනියි

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා මහ ජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සඳුදා (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පොදු ගමනක් යාම අරමුණ කර ගෙන අත්වැල්…

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා මහ ජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සඳුදා (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පොදු ගමනක් යාම අරමුණ කර ගෙන අත්වැල් බැඳ ගත්තේය.

කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට පිවිසියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මන්ත්‍රී අසංක නවරත්න විපක්ෂ නායක හා අත්වැල් බැඳ ගනියි | Lanka Newsweek