අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය සම්පුර්ණයෙන්ම අහෝසි කරණු

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය සම්පුර්ණයෙන්ම අහෝසි කරණු

මේ අපි ගිය පාරම තමයි එජාපය - සජබය එකතු විය යුතුයි රවී කරුණානායක අවධාරණය කරයි එක්සත් ජාතික පක්ෂ ජාතික මහලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොළඹදී පැවති මාධ්‍ය…

මේ අපි ගිය පාරම තමයි

එජාපය - සජබය එකතු විය යුතුයි

රවී කරුණානායක අවධාරණය කරයි
 


එක්සත් ජාතික පක්ෂ ජාතික මහලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවේ වර්තමාන ගමන් මාර්ගය සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව අදහස් දක්වන ලදී.  එම අදහස් දැක්වීම පහත පරිදි වේ.  

කොහොමද අපි ජනතාවට මේ රටේ අවුරුදු හැත්ත හයක් ගෙනිච්ච ඒ ඉතිහාසය අලුත් ආකාරයකට ඉදිරියට යන්නේ කොහොමද කියලා කතා කරලා ්‍රථමයෙන්ම පටන් ගන්නේ මං ගිය පාර්ලිමේන්තුවේ අහපු වැදගත් ප්‍රශ්න දෙකක් තිබ්බා එකක් තමයි ජනාධිපති ඩොලර් ට්‍රම්ප් ලෝකය තුල ගෝලීකරණය තුළ දැන් ප්‍රතිග්‍රෝලියකරණය කරන්න යනවා ,ඒක ලොකුවර අපට බලපාන්නේ කියලා. මතක තියාගන්න,.

ලක්ෂ දොළහක් පමබ අපේ සෘජු වශයෙන් අපේ අහිංසක කරුණ තරුණියන් හා සමස්ත ව්‍යාපාරිකයෝ මේ ඇඳුම කර්මාන්ත කරන්නෙ ඇමරිකාවට . ඒ විතරක් නෙමෙයි අනිත් දේවල් දේවල්වල අපේ ටයර් ටික අපේ මැට්රස් ටික මේ ඔක්කොම අපනයනය කරන්නෙ ඇමරිකාවට.  ඉතින් මං මේ ප්‍රශ්නය ඇහුවාම ආණ්ඩුවේ අවධානයට හරි ඒක ප්‍රශ්නයක් අහන කොයි එකක් හරි උත්තර දෙන්නේ කියලා මම කිව්වා.

දැන්වීම

මේ රටේ ව්‍යවසායකයන් දිරිමත් කරන්වලා ඒක තුලින් අපි ඉදිරියට රට ගෙනියන්න ඕනේ කියන එකයි  තමයි අපි එදා ඉදන්ම කිව්වෙ. 2016 දි අපි හදපු උප්පන්න සහතිකය අද සහතික කරලා ඉදිරියට යන ඒක ගැන සතුටියි. ඒ වගේම අවශ්‍ය වන්නේ කොයි ආකාරයෙන්ද ඒකට ඉදිරි දැක්මක් සමග හොද වැඩපිළබඳව ජාත්‍යන්තර මූලය අරමුදල සමග අවශ්‍යයි.

කරුනාකරලා පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන්ට පෙන්ෂන් එක නැති කරන්න කියලා මම කලින් කිව්වා.මම හෙට ආපහු යෝජනාවක් කරනවා පා. මන්ත්‍රි වරුන්ට තියෙන රක්ෂනයත් නැති කරලා,ඒක රටෙ අභිවුර්දියට යොදවන්න. 2028 වෙනකොට යුරෝපය සමග තියෙන වෙලදාම සම්බන්ධතා අලුත් කරන්න ඕන.ඒක නිත්‍යානුකූලව කරන්න ඕන. අවුරුදු 76 සාපයක් කියලා කියනවනෙ ඉතින් ජනතාවට නැති වරප්‍රසාද අපි ගන්න ඕන නෑ.එකයි රක්ෂණයත් නැති කරන්න කියන්නෙ. වෙනින් මාර්ගයක් නැති නිසයි විවුර්ත ආර්තිකය අවශ්‍ය වෙන්නෙ.මීට විකල්පයක් නෑ.

හරි පාරෙදැන් තියෙන ආණ්ඩුව යන ඒක ගැන සතුටුයි. මේක සහය දිවිමෙ තරගයක් වගෙ. බැටන් එක අරන් පස්සට යන්න බෑනෙ. අපි ගෙනිච්ච් ගමන හරි කියලා අපි එදා කියනකොට ප්‍රතිවිරුද්ධ අය ඒක එපා කිව්වා දැන් එයාලා පාලනයට ඇවිත් ඒකම කරනගෙන යනකොට අපිට සතුටුයි..

රනිල් වික්‍රමසිංහට නායකත්වය දරනකොට භූතයො දෙන්නෙක් ඉන්නවා.වැරදි මාරගයෙ යන unp අය අයින් කරලා . නිවැරදි මාර්ගයෙ යා යුතුයි. පක්ෂයෙ ඔක්කොම එකතු වෙලා ඉදිරියට යන්න ඕන. UNP සජබ ආදි සියලු පක්ෂ එකතු වෙලා අපි කොලබට කෙනෙක් පත්කරනවා. බටලන්ද ගැන හැම දෙනාගෙම දේවල එලිඋඅට එයි.ඉතින් මේ ප්‍රස්න අයින් කරලා අපි අනාගතය ගැන හිතන්න ඕන.තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න