අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මධ්‍යම, උතුර සහ ඌව පළාතේ පාසල්වලට අද නිවාඩු..!

මධ්‍යම, උතුර සහ ඌව පළාතේ පාසල්වලට අද නිවාඩු..!

මධ්‍යම, උතුර සහ ඌව පළාතේ සියලු ම දමිළ පාසල් අද (5) වසා දැමෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පවසයි. අද දින ලබා දෙන මෙම නිවාඩුව වෙනුවට ලබන 10 වන සෙනසුරාදා එම පාසල් පැවත්වෙනු ඇති. මෙලෙස එම පළාත්වල…

මධ්‍යම, උතුර සහ ඌව පළාතේ සියලු ම  දමිළ පාසල් අද (5)  වසා දැමෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පවසයි.

අද දින ලබා දෙන මෙම  නිවාඩුව වෙනුවට ලබන 10 වන සෙනසුරාදා එම  පාසල් පැවත්වෙනු ඇති.

මෙලෙස එම පළාත්වල පාසල්වලට නිවාඩු ලබා දී ඇත්තේ හෙටට දී ඇති දීපවාලි උත්සවය වෙනුවෙනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මධ්‍යම, උතුර සහ ඌව පළාතේ පාසල්වලට අද නිවාඩු..! | Lanka Newsweek