අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මත්පැන් භාවිතය අඩු වෙලා

මත්පැන් භාවිතය අඩු වෙලා

COVID-19 හේතුවෙන් රු. බිලියන 22ක් අහිමි වෙලා රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මත්පැන් භාවිතය ගෙවුණු කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇත. සුරාබදු…

COVID-19 හේතුවෙන් රු. බිලියන 22ක් අහිමි වෙලා 

රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මත්පැන් භාවිතය ගෙවුණු කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇත. 

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කියා සිටින්නේ COVID-19 වසංගතය හේතුවෙන් 2021 වසරේ දී රුපියල් බිලියන 22 ක ආදායමක් අහිමි වී ඇති බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මත්පැන් භාවිතය අඩු වෙලා | Lanka Newsweek