මගීන් අපහසුතාවට ලක් කළ දුම්රිය වර්ජනය
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) දුම්රිය නියාමක-රියදුරු සංගම් වර්ජනයට එක්වෙයි දුම්රිය ප්‍රවේශපත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය විදේශ සමාගමකට ලබා දීම හේතුවෙන් දුම්රිය එංජින් රියදුරන් හදිසියේ…
(හේමන්ත තුසිත කුමාර)
දුම්රිය නියාමක-රියදුරු සංගම් වර්ජනයට එක්වෙයි
දුම්රිය ප්‍රවේශපත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය විදේශ සමාගමකට ලබා දීම හේතුවෙන් දුම්රිය එංජින් රියදුරන් හදිසියේ වැඩවර්ජනයක් සිදු කිරීමෙන් දුම්රිය මගීන් විශාල අපහසුතාවට පත්ව සිටිති.
වෘත්තීය සමිති කැඳවුම්කරුවකු වන ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ, මූල්‍ය වංචාවක් මුල්කර ගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.ඇතැම් දුම්රිය අතරමඟ නවාතා තැබීම හේතුවෙන් ජනතාවට මඟ රස්තියාදු වීමට සිදුව ඇති බවට ද චෝදනා එල්ල වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1