අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මංගල සහ අජිත් පී. ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙයි

මංගල සහ අජිත් පී. ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙයි

අද පෙරවරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ ශ්‍රී ලංකාවට, තෙරුවන් අතරින් බුද්ධ සහ ධම්ම යන දෙරුවනේ ආශීර්වාදය පමණක් එක් කළ අතර තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය.මෙහිදී ඒ මහතා සංඝ…

අද පෙරවරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ  ශ්‍රී ලංකාවට, තෙරුවන් අතරින් බුද්ධ සහ ධම්ම යන දෙරුවනේ ආශීර්වාදය පමණක් එක් කළ අතර තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය.මෙහිදී ඒ මහතා සංඝ රත්නය කෙරෙහි අවදානය යොමු නොකිරීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

මේ අතර ජනවරමට ගරු කරමින් තමා ද කැබිනට් නොවන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මංගල සහ අජිත් පී. ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙයි | Lanka Newsweek