බේකරි නිෂ්පාදන මිල ඉහළට..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල මිල ගණන් අනිවාර්යයෙන්ම ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ඩොලරයේ අගය ඉහල…
(නිලන්ති චන්ද්‍රසේන)
ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල මිල ගණන් අනිවාර්යයෙන්ම ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ඩොලරයේ අගය ඉහල යාමත් සමග බේකරි නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ඉතා වේගයන් ඉහල යාම හේතුවෙන් බේකරි හිමියන් විශාල අර්බුධයකට මුහුණ දී ඇති බැවින් ඉදිරියේදී අනිවාර්යෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහල දැමීමක් සිදු කිරීම පිලිබඳ තීරණයක් ගන්නා බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1