අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බිමල්ගේ පාතාල විග්‍රහය

බිමල්ගේ පාතාල විග්‍රහය

මෙරට පාතාල ක්‍රියාකාරකම් හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ,රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන නායකයන්ගේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන ගිය බව ප‍්‍රවාහන,මහා මාර්ග,වරාය සහ සිවිල් ගුවන්…

මෙරට පාතාල ක්‍රියාකාරකම් හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ,රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන නායකයන්ගේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන ගිය බව ප‍්‍රවාහන,මහා මාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක කියනවා.

එදත් මේ පාතාල කණ්ඩායම් අතර ගැටුම් ඇති උනත්,ඒවා ඒ තරම් උත්සන්න උනේ නැත්තේ ඒ කණ්ඩායම් පාලනය කිරීමට එක් ‘ගෝඩ් ෆාදර්’ කෙනෙක් හිටපු නිසයි.ඊට අමතරව පාතාලය භාරව සිටි ඒ ඒ ආණ්ඩුවල ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිටලා තියන බව බිමල් කියනවා.

පාතාල කල්ලි අතර ගැටුමක් ඇති උනාම අදාළ දේශපාලන නායකයන් හරි එයාලගේ සම්බන්ධීකාරකවරුන් මැදිහත් වී එම ගැටලු නිරාකරණය කරලා දීලා තියනවා.ඒ වගේම පාතාල කණ්ඩායම් අතර ප්‍රදේශ බෙදා දීලා තිබුණ හින්දා පාතාල කල්ලි අතර ගැටුම් අවම වීමට හේතුව බව බිමල් වැඩිදුරටත් කියනවා.

දැන්වීම

● බිමල්ගේ පාතාල විග්‍රහය අපි සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ නෑ.

● බිමල් අලි ප්‍රශ්නය පන්ති ප්‍රශ්නයක් කිව්වා වගේ පාතාල ප්‍රශ්නයට පන්ති විග්‍රහයක් නොදැමීම ගැනත් සතුටුයි.

● හැබැයි පාතාලය ශක්තිමත් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව යටතේ බව ඕනිම පොඩි ළමයෙකුට උනත් තේරෙනවා.

● මේ මොන විග්‍රහ කලත් අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවේ නොකැකියාව නම් වහන්න බෑ.

RRMC

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බිමල්ගේ පාතාල විග්‍රහය | Lanka Newsweek