බැසිල් රාජපක්ෂගේ නම ගැසට් කරයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට් කර ඇත. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම මෙලෙස මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කරනු ලැබුවේ ශ්‍රී ලංකා…
(හේමන්ත තුසිත කුමාර)
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට් කර ඇත. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම මෙලෙස මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අඟහරුවාදා(06) පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දීමෙන් පසුවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1