අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බැස්ටියන් මාවතේ සෝදිසියක දී ඩෙටනේටර්ස් 87ක් සොයා ගනී..!

බැස්ටියන් මාවතේ සෝදිසියක දී ඩෙටනේටර්ස් 87ක් සොයා ගනී..!

පොලිසියට ලද තොරතුරක් මත පිටකොටුව-බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්නැවතුම් පොළ අසල තිබී අද (22) දහවල් 1.00 ට පමණ ඩෙටනේටර් 87 ක් පිටකොටුව පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මෙහිදී සැකකරුවන් කිසිවකුත්…

පොලිසියට ලද තොරතුරක් මත පිටකොටුව-බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්නැවතුම්  පොළ අසල තිබී අද (22) දහවල් 1.00 ට පමණ  ඩෙටනේටර් 87 ක් පිටකොටුව පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මෙහිදී සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන කටයුතු පිටකොටුව පොලිසිය විසින් සිදු කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බැස්ටියන් මාවතේ සෝදිසියක දී ඩෙටනේටර්ස් 87ක් සොයා ගනී..! | Lanka Newsweek