බැස්ටියන් මාවතේ සෝදිසියක දී ඩෙටනේටර්ස් 87ක් සොයා ගනී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පොලිසියට ලද තොරතුරක් මත පිටකොටුව-බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්නැවතුම් පොළ අසල තිබී අද (22) දහවල් 1.00 ට පමණ ඩෙටනේටර් 87 ක් පිටකොටුව පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මෙහිදී සැකකරුවන් කිසිවකුත්…
පොලිසියට ලද තොරතුරක් මත පිටකොටුව-බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්නැවතුම් පොළ අසල තිබී අද (22) දහවල් 1.00 ට පමණ ඩෙටනේටර් 87 ක් පිටකොටුව පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
මෙහිදී සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන කටයුතු පිටකොටුව පොලිසිය විසින් සිදු කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1