බ්‍රසීලයේ වේල්ලක් කඩා යාමෙන් මියගිය සංඛ්‍යාව 34 දක්වා ඉහළට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බ්‍රසීලයේ බර්මර්ඩින්හෝ ප්‍රදේශයේ ඊයේ (26) උදැසන වේල්ලක් කැඩී ගිය අතර එයින් මිය ගිය සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවද මෙම වේල්ල කඩා යෑමෙන් 300කට අධික පිරිසක් අතුරුදන් වී ඇති අතර එම පිරිස සෙවීම…
බ්‍රසීලයේ බර්මර්ඩින්හෝ ප්‍රදේශයේ ඊයේ (26) උදැසන වේල්ලක් කැඩී ගිය අතර එයින් මිය ගිය සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවද මෙම වේල්ල කඩා යෑමෙන් 300කට අධික පිරිසක් අතුරුදන් වී ඇති අතර එම පිරිස සෙවීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1