අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

බහුතරයට පිළි ගත හැකි අගමැතිවරයෙකු ඕනෑ

බහුතරයට පිළි ගත හැකි අගමැතිවරයෙකු ඕනෑ

ඔහු යටතේ නව කැබිනට්ටුවක් පත් කරනු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දස දෙනෙක් ජනපතිගෙන් ඉල්ලති රට අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා බහුතරයකට පිළි ගත හැකි ශ්‍රී ලංකා පොදු…

ඔහු යටතේ නව කැබිනට්ටුවක් පත් කරනු 

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දස දෙනෙක් ජනපතිගෙන් ඉල්ලති 

රට අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා බහුතරයකට පිළි ගත හැකි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයකු යටතේ, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

මේ ඉල්ලීම කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ පී එස් කුමාරසිරි, අකිල එල්ලාවල, සුදත් මංජුල, ලලිත් එල්ලාවල, වෛද්‍ය උපුල් ගලප්පත්ති කරුණාසේන කොඩිතුවක්කු, නීතිඥ උදයන කිරිඳි ගොඩ, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, උදයකාන්ත ගුණසේකර සහ මහාචාර්ය ගුණපාල රත්නසේකර යන මහත්වරුන් වන අතර ඔවුන් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය. 

බහුතරයට පිළි ගත හැකි අගමැතිවරයෙකු ඕනෑ

දැන්වීම

බහුතරයට පිළි ගත හැකි අගමැතිවරයෙකු ඕනෑ

බහුතරයට පිළි ගත හැකි අගමැතිවරයෙකු ඕනෑ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න