අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බස් රථ දෙකක් ගැටීමෙන් 50ක් රෝහලේ..!

බස් රථ දෙකක් ගැටීමෙන් 50ක් රෝහලේ..!

හම්බන්තොට, ලුණුගම්වෙහෙර නව බස් නැවතුම්පොළ අසළදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (12) දහවල් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. මාතර සිට අම්පාර බලා ධාවනය වූ…

හම්බන්තොට, ලුණුගම්වෙහෙර නව බස් නැවතුම්පොළ අසළදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (12) දහවල්  සිදු වූ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ දෙහිඅත්තකණ්ඩිය සිට මාතර බලා ධාවනය වූ ලංගම බස් රථයක් එලෙස අනතුරට ලක්ව වූ බව පොලිසිය පවසයි.

අනතුරෙන් තුවාල ලැබූවන් දෙබරවැව, හම්බන්තොට සහ ලුණුගම්වෙහෙර රෝහල්වලට ඇතුළත් කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බස් රථ දෙකක් ගැටීමෙන් 50ක් රෝහලේ..! | Lanka Newsweek