අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බස්නාහිරට ඇඳිරි නීතිය දායි

බස්නාහිරට ඇඳිරි නීතිය දායි

(ශානිකා ශිරෝමාලි) හදිසි නීතිය ක්‍රියාත්මකයි වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පලාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය පැනවීමටත් රජය නියෝග කර තිබේ. කලහකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයින්…

(ශානිකා ශිරෝමාලි) 

හදිසි නීතිය ක්‍රියාත්මකයි
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පලාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය පැනවීමටත් රජය නියෝග කර තිබේ.

කලහකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට අවසර ලබා දෙමින් ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත.

එමෙන්ම කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් ප්‍රවාහන කරන රථවාහන අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක අංශ වෙත බලය පවරා ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බස්නාහිරට ඇඳිරි නීතිය දායි | Lanka Newsweek