අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බන්ධනාගාරවල ගැටුම්කාරී තත්ත්වය ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතුයි

බන්ධනාගාරවල ගැටුම්කාරී තත්ත්වය ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතුයි

- විපක්ෂ නායක කියයි - බන්ධනාගාර අමාත්‍යවරයා විසින් මේ වන විට බන්ධනාගාරවල මතුව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා…

 - විපක්ෂ නායක කියයි - 

බන්ධනාගාර අමාත්‍යවරයා විසින් මේ වන විට බන්ධනාගාරවල මතුව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සිකුරාදා (07)  අවධාරණය කළේය.

බ්‍රහස්පතින්දා (06) දවසේ මැගසින් බන්ධනාගාරයේ සිදුවීමෙන් එක් මරණයක් ද කුරුවිට බන්ධනාගාරයේ මරණ දෙකක්ද සිදුව ඇති බවත් මේ වන විට පල්ලන්සේන රැදවියන් සිටින කදවුරේ ද කලබලයක් ඇති බවට වාර්තා වන නිසා අධිකරණ අමාත්‍යවරයා විසින් මේ සභාව දැනුවත් කිරීම වැදගත් බව විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න