බන්දුල කලකිරී විදේශ ගත වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ ඇති වූ මත ගැටුමක් මත කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සියල්ල අතහැර ඊයේ (13) රාත්‍රියේ විදේශ ගතව තිබේ. බන්දුල ගුණවර්ධන…
(සුජිත් මංගල ද සිල්වා)
ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ ඇති වූ මත ගැටුමක් මත කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සියල්ල අතහැර ඊයේ (13) රාත්‍රියේ විදේශ ගතව තිබේ.
බන්දුල ගුණවර්ධන මහතා මේ මත ගැටුම අති කර ගෙන තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා සකස් කිරීමේදීය.
ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ මත ගැටුම අති වූයේ බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1