අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බදු නැතිව කිරි පිටි ..!

බදු නැතිව කිරි පිටි ..!

(හේමන්ත තුසිත කුමාර) කිරි පිටි මත පනවා ඇති බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කරන බව සඳුදා(09) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. එහිදී ඔහු මෙසේ අදහස්…

(හේමන්ත තුසිත කුමාර)

කිරි පිටි මත පනවා ඇති බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කරන බව සඳුදා(09) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. එහිදී ඔහු මෙසේ අදහස් දැක්වීය. 
"කිරි පිටි හිඟයක් තියනවා. යම්කිසි අඩුවක් තියනවා වෙළඳ පොළේ . ඒකට ප්‍රධානතම හේතුව තමයි මිල වැඩි වීම සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් මතු වීම. ඊයේ කැබිනට් මණ්ඩලය පැහැදිලි තීන්දුවක් ගත්තා . අපි මේ වන විට කිරි පිටි වලින් අය කරන බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බදු නැතිව කිරි පිටි ..! | Lanka Newsweek