පොහොර ගණුදෙනුව ගැන සජබයෙන් CIDයට පැමිණිල්ලක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඉන්දියාවේ සිට නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේ දී පුගලික සමාගමක ගිණුමකට මුදල් ගෙවීමේ සිද්ධියට අදාළව සිදුව ඇතැයි කියන මුල්‍යයමය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ…
ඉන්දියාවේ සිට නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේ දී පුගලික සමාගමක ගිණුමකට මුදල් ගෙවීමේ සිද්ධියට අදාළව සිදුව ඇතැයි කියන මුල්‍යයමය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳුදා (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ජේ.සි.අලවතුවල, මුජිබර් රහුමාන් ඇතුලු සමගි ජනබලවේගයේ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1