පොහොර ඉල්ලා ගොවීන් විරෝධතාවක
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) පෙහොර ඇතුළු වගාවට අවශ්‍ය කෘෂි රසානික ද්‍රව්‍ය ලබාදෙන්නැයි ඉල්ලා මින්නේරිය ප්‍රදේශයේ හබරණ – පොළොන්නරුව මාර්ගය අවහිරකරමින් ගොවීන් බ්‍රහස්පතින්දා (14) විරෝධතාවක නිරත විය. විරෝධතාව…
(හේමන්ත තුසිත කුමාර)
පෙහොර ඇතුළු වගාවට අවශ්‍ය කෘෂි රසානික ද්‍රව්‍ය ලබාදෙන්නැයි ඉල්ලා මින්නේරිය ප්‍රදේශයේ හබරණ – පොළොන්නරුව මාර්ගය අවහිරකරමින් ගොවීන් බ්‍රහස්පතින්දා (14) විරෝධතාවක නිරත විය.
විරෝධතාව සඳහා ප්‍රදේශ කිහිපයක ගොවි සංවිධාන රැසක් එක් විය.කවුඩුල්ල, මින්නේරිය, ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය යන ගොවි සංවිධානවලට අයත් ගොවීහු 5000සකට අධික පිරිසක් මෙම විරොධතාවට එක්ව සිටිති. මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට ද දැඩි බාධා එල්ල වී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1