පොහොට්ටුව කොළඹින් පිපෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පොදු ජන මහා සමුළුව කැඳවයි (අශන්ති වර්ණසුරිය) පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එම පෙරමුණේ සියලුම අපේක්ෂක අපේක්ෂිකාවෝ අද(02) සවස 4.00 ට කොළඹ සුගතදාස ගෘහස්ත…
පොදු ජන මහා සමුළුව කැඳවයි
(අශන්ති වර්ණසුරිය)
පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එම පෙරමුණේ සියලුම අපේක්ෂක අපේක්ෂිකාවෝ අද(02) සවස 4.00 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයට රැස් වෙති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පොදු ජන මහා සමුළුවට සියලුම මැතිවරණ කොට්ඨාශවල අපේක්ෂක අපේක්ෂිකාවන් සහභාගී වේ. පළාත් පාලන මැතිවරණය ට පෙනී සිටින උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික්වල අපේක්ෂක අපේක්ෂිකාවන් පහළොස් දහසකට අධික ප්‍රමාණයක් මේ පොදු ජන මහා සමුළුව සමග එක්වීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1