අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුව කොළඹින් පිපෙයි

පොහොට්ටුව කොළඹින් පිපෙයි

පොදු ජන මහා සමුළුව කැඳවයි (අශන්ති වර්ණසුරිය) පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එම පෙරමුණේ සියලුම අපේක්ෂක අපේක්ෂිකාවෝ අද(02) සවස 4.00 ට කොළඹ සුගතදාස ගෘහස්ත…

පොදු  ජන මහා සමුළුව කැඳවයි

 

(අශන්ති වර්ණසුරිය)

 පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එම පෙරමුණේ  සියලුම අපේක්ෂක අපේක්ෂිකාවෝ  අද(02)  සවස 4.00  ට කොළඹ  සුගතදාස ගෘහස්ත  ක්‍රීඩාංගනයට රැස් වෙති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පොදු ජන මහා  සමුළුවට සියලුම මැතිවරණ කොට්ඨාශවල අපේක්ෂක අපේක්ෂිකාවන්  සහභාගී වේ. පළාත් පාලන මැතිවරණය ට පෙනී සිටින උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික්වල  අපේක්ෂක අපේක්ෂිකාවන් පහළොස් දහසකට අධික ප්‍රමාණයක් මේ පොදු ජන මහා සමුළුව සමග එක්වීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොහොට්ටුව කොළඹින් පිපෙයි | Lanka Newsweek