අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුවේ ජගත් කුමාරත් සජබෙට

පොහොට්ටුවේ ජගත් කුමාරත් සජබෙට

ලක්ෂ ගාණක් සමෘද්ධි බලමුළුවේ ප්‍රධානියා- 69 ලක්ෂයේ ඡන්දයේ ලොකුම හවුල්කරුවා- සමෘද්ධි ජනතාව වෙනුවෙන් හැමදාම සටන් කළ ජගත් කුමාර මන්ත්‍රීවරයා- සජිත් දුප්පත් මිනිස්සුන්ට දෙන්න යන සහනය ගැන සතුටු වී සජිත්…

ලක්ෂ ගාණක් සමෘද්ධි බලමුළුවේ ප්‍රධානියා- 69 ලක්ෂයේ ඡන්දයේ ලොකුම හවුල්කරුවා- සමෘද්ධි ජනතාව වෙනුවෙන් හැමදාම සටන් කළ ජගත් කුමාර මන්ත්‍රීවරයා- සජිත් දුප්පත් මිනිස්සුන්ට දෙන්න යන සහනය ගැන සතුටු වී සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන සටනට එකතු වෙයි

පොහොට්ටුවේ ජගත් කුමාරත් සජබෙට

මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සහාය පළ කර තිබේ.ජගත් කුමාර පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න