පොහොට්ටුවට විකුණන්න පුළුවන් අපේක්ෂකයෙක් නැහැ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රනිල් හැර විකප්ලයක් නැහැ මීළඟ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අලෙවි කළ හැකි අපේක්ෂකයෙක් නැතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. එම නිසා ජනාධිපතිවරණ පොදු…
රනිල් හැර විකප්ලයක් නැහැ
මීළඟ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අලෙවි කළ හැකි අපේක්ෂකයෙක් නැතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි.
එම නිසා ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද සහයෝගය ඇතිව රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බව ද, රනිල් වික්‍රමසිංහ මහතා හැර විකල්පයක් නොමැති බව ද නවීන් දිසානායක මහතා කියා සිටියි.
මේ වන විටත් ඒ සම්බන්ධව සාකච්ඡා ඉතා සියුම් ලෙස සිදු වන බවත් පවතින තත්ත්වයන් විග්‍රහ කරමින් රට-ජනතාව වෙනුවෙන් නිවැරැදිම තීන්දුව ගත යුතු බවත් හෙතෙම අවධාරණය කර සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1