පොලිස් වෙසින් මත් කුඩු බෙදා මාට්ටු
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති මානෙල්) පොලිස් වෙසින් සැරසී රුපියල් විසි ලක්ෂයකට අධික මත් කුඩු තොගයක් සිය යතුරු පැදියෙන් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (09)සවස වත්තල දී අත්අඩංගුවට ගෙන…
(නිලන්ති මානෙල්)
පොලිස් වෙසින් සැරසී රුපියල් විසි ලක්ෂයකට අධික මත් කුඩු තොගයක් සිය යතුරු පැදියෙන් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (09)සවස වත්තල දී අත්අඩංගුවට ගෙන තිබේ.
කලක් මුළුල්ලේ පොලීසිය නොමග යවමින් සිටි මොහු මේ මත් කුඩු ප්රවාහනය කර ඇත්තේ පොලිස් නිල ඇඳුමින් සැරසී පොලිස් වැහි කබායක් සහ හිස් වසුමැහැ ද පැළඳ ගෙන බව පොලීසිය පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1