පොලිස් වෙඩි පහරින් සැක කරුවෙකු මරුට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියේ වෙඩික්කරු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වෙඩි හුවාමරුවක. සැකකරු මරුට. තුවාල ලැබූ…
දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියේ වෙඩික්කරු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වෙඩි හුවාමරුවක. සැකකරු මරුට. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් රෝහල් ගතකෙරේ.
- පොලීසිය -
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1