අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොල් වගාව නැංවීමට නව app එකක්..!

පොල් වගාව නැංවීමට නව app එකක්..!

පොල් වගාව දියුණු කිරීම සඳහා ඊට අදාළ තොරතුරු, දත්ත, උපදෙස් සහ ක්‍රියාකාරකම් ඇතුළත් විශේෂ පරිඝණක app එකක් හඳුන්වා දීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ එකසත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා…

පොල් වගාව දියුණු කිරීම සඳහා ඊට අදාළ තොරතුරු, දත්ත, උපදෙස් සහ ක්‍රියාකාරකම් ඇතුළත් විශේෂ පරිඝණක app එකක් හඳුන්වා දීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ එකසත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පියවර ගෙන තිබේ.

පොල් වගාව ඉහළ නැංවීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින්  පොල් වගා කිරීමේ ප්‍රවර්ධන සතියක්  ක්‍රියාත්මක වූ අතර ඊට සමගාමිව එහි අවසන් දිනය වූ සඳුදා (9) දින වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක  නවින් දිසානායක මැතිතුමා විසින් කොත්මලේ මහවැලි මහා සෑය පරිශ්‍රය අසල පොල් පැල සිටුවීම සහ, පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි පොල් වගාව පිලිබඳ නව app එක හදුන්වාදීමද සිදු කරන ලදී.

මේ අවස්ථාවට මහා සංඝරත්නය,ව්‍යාපාරිකයින් ඇතුළු  බොහෝ පිරිසක් එක්ව සිටියහ.

පොල් වගාව නැංවීමට නව app එකක්..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොල් වගාව නැංවීමට නව app එකක්..! | Lanka Newsweek