අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගනු

පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගනු

කොරෝනා අවධානම අවුරුද්දකින්වත් පහව යන්නේ නැහැ තවත් අවුරුද්දක පමණ කාලයක් කොරෝනා එක්ක දිවි ගෙවන්න මුළු ලෝකයටම සිදු වන නිසා, පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගෙන දේශපාලන සහ පුද්ගලික න්‍යාය පත්‍ර පසෙක…

කොරෝනා අවධානම අවුරුද්දකින්වත් පහව යන්නේ නැහැ

තවත් අවුරුද්දක පමණ කාලයක් කොරෝනා එක්ක දිවි ගෙවන්න මුළු ලෝකයටම සිදු වන නිසා, පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගෙන දේශපාලන සහ පුද්ගලික න්‍යාය පත්‍ර පසෙක තබා වසංගතයට එරෙහි පොදු සටනකට එක් වන ලෙස වැඩ කරන ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටින්නේ ලෝක කම්කරු දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් වන අතර එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. 

පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගනු

පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගනු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගනු | Lanka Newsweek