අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වෙති

පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වෙති

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා මහා බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (Commonwealth Parliamentary Association) නියෝජිතයන් බදාදා (26)…

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා මහා බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (Commonwealth Parliamentary Association) නියෝජිතයන් බදාදා (26) පාර්ලිමේන්තුවට පැමිණියහ. 

මේ අවස්ථාවට වනිතා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රානි කිරිඇල්ල යන මහත්මීහූ එක්ව සිටියහ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න