පුනරුද යුගය ඇරඹීමට උර දුන් සියලු දෙනාට ජනපතිගේ ආචාරය
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට සිය ස්තුතිය සහ ආචාරය පුද කරන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ බව කියා සිටින්නේ, මහ මැතිවරණ ප්‍රතිඵල…
පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට සිය ස්තුතිය සහ ආචාරය පුද කරන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ බව කියා සිටින්නේ, මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් විශේෂ X පණිවිඩයක් නිකුත් කරමින් වන අතර එම පණිවුඩය මෙසේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1