පියෙකු සිය පුතු සමග දුම්රියට පැන දිවි නසා ගනී
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) වැල්ලව, පල්ලේකොටුව ප්‍රදේශයේදී ඊයේ (22)සවස පියෙකු සිය දරුවා ද සමග දුම්රියට පැන සියදිවි නසා ගෙන තිබේ. පොලිසිය පවසන්නේ ,ඔවුන් දෙදෙනා ඊයේ සවස කන්සන්තුරේ සිට මාතර බලා ධාවනය වූ…
(නිලන්ති චන්ද්‍රසේන)
වැල්ලව, පල්ලේකොටුව ප්‍රදේශයේදී ඊයේ (22)සවස පියෙකු සිය දරුවා ද සමග දුම්රියට පැන සියදිවි නසා ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ ,ඔවුන් දෙදෙනා ඊයේ සවස කන්සන්තුරේ සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියට පැන මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බවයි.මෙලෙස සියදිවි නසා ගෙන ඇත්තේ 30 හැවිදිරි පියෙකු සහ මාස 08ක් වයසැති දරුවෙකි.
මේ වනවිට ඔවුන්ගේ මෘත ශරීර කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1