අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පිපිරීම් 8න් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර..!

පිපිරීම් 8න් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර..!

දිවයිනේ ඊයේ (21) දිනයේදී ස්ථාන 8 සිදුවූ පිපිරීම්වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කොළඹ හෝටල් 3 ක සහ දේවස්ථාන 3 ක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ…

දිවයිනේ ඊයේ (21) දිනයේදී ස්ථාන 8 සිදුවූ පිපිරීම්වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ හෝටල් 3 ක සහ දේවස්ථාන 3 ක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් බව  රජයේ රස පරීක්ෂක ඒ. වැලිංග මහතා පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පිපිරීම් 8න් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර..! | Lanka Newsweek