අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවල පවතින ගැටළු පිළිබඳව සොයා බලන්න සජිත් එයි

පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවල පවතින ගැටළු පිළිබඳව සොයා බලන්න සජිත් එයි

(අචින්ත මධුර) ජනතා ගැටලු සොයා බැලීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක්…

(අචින්ත මධුර) 

ජනතා ගැටලු සොයා බැලීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඡන්ද මධුරාරාමයේ  දී පැවැත්විණි.

ඒ සදහා එම සීනි කර්මාන්ත ශාලා නියෝජනය කරමින් සේවකයන් රැසක් ද සහභාගී වී සිටි අතර එහි දී මෙම සීනි කර්මාන්ත ශාලා මුහුණ දෙන ගැටලු රැසක් කෙරෙහි විපක්ෂ නායක වරයාගේ අවධානය යොමු විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවල පවතින ගැටළු පිළිබඳව සොයා බලන්න සජිත් එයි | Lanka Newsweek