අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුව ඇරඹෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුව ඇරඹෙයි

(හේමන්ත තුසිත කුමාර) පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (04) පළමු වරට කැඳවා ඇත.පාස්කු ප්‍රහාරයට සැකපිට මේ වන…

(හේමන්ත තුසිත කුමාර)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (04) පළමු වරට කැඳවා ඇත.පාස්කු ප්‍රහාරයට සැකපිට මේ වන විටත් බන්ධනාගාරගතව සිටි විත්තිකරුවන්ට  සිතාසි නිකුත් කිරීමට පසුගියදා නියෝග කර තිබූ අතර විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති  අධිචෝදනා පත්‍ර අද ලබා දුනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න