අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාස්කු ප්‍රහාරය ගැන හොයන තේරීක් කාරක සභාවේ කටයුතු ලබන අගෝස්තු අවසන්..!

පාස්කු ප්‍රහාරය ගැන හොයන තේරීක් කාරක සභාවේ කටයුතු ලබන අගෝස්තු අවසන්..!

(නායක බණ්ඩාර) පසුකු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්භ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට සිදු කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාර සභාවේ කටයුතු ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කළ හැකිවනු ඇතැයි එහි…

(නායක බණ්ඩාර)

පසුකු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්භ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට සිදු කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාර සභාවේ කටයුතු ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කළ හැකිවනු ඇතැයි එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ ජනපති, අගමැති, සහ හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව එහි කටයුතු අවසන් වන බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (16) ගම්පහ ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාස්කු ප්‍රහාරය ගැන හොයන තේරීක් කාරක සභාවේ කටයුතු ලබන අගෝස්තු අවසන්..! | Lanka Newsweek