අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් දෙනු-විපක්ෂ නායක පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් දෙනු-විපක්ෂ නායක පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

කතානායකවරයා විශ්වාසභංගය ගැන ලබා දුන් තීන්දුව ගැන කරුණු ඉදිරිපත් කිරිමට ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) වගන්තියට අනුව පැහැදිලිවම ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාවලියේ දී නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන…

කතානායකවරයා විශ්වාසභංගය ගැන ලබා දුන් තීන්දුව ගැන කරුණු ඉදිරිපත් කිරිමට ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) වගන්තියට අනුව පැහැදිලිවම ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාවලියේ දී නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන බවත් අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා විධායකයේ කොටසක් බවත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විටත් කැබිනට් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා උත්තර දෙන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) සහ 46 (3) වගන්ති අනුව පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය ගැන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යථාර්ථය මේ රටේ සුවහසක් ජනතාව කතෝලික ජනතාව වින්දිතයන් අපේක්ෂාවෙන් සිටින බවත් නිසි තොරතුරු ආදිය මහමොළකරු කවුද යන්න සොයා බලන තුඩු දෙන විවාදයක් ගැන කතා කරන විට පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් හෝ මෙවැනි විවාදයක් කිරිමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් දෙනු-විපක්ෂ නායක පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි | Lanka Newsweek