පාසජබය සහ එක්සත් ජන රජ පෙරමුණ ඓතිහාසික ගිවිසුමකට එළඹෙයිඨලී සජිත් සමග සන්ධාන ගත වෙයි

රටේ රැඩිකල් පෙරළියක්..! "දේශය වෙනුවෙන් එක් වන පියවරක්" එක්සත් ජන රජ පෙරමුණේ වැඩ පිළිවළට එකඟතාවය පළ කරමින් සමගි ජන සන්ධානයේ නායක සේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජ නරජ පෙරමුණු නායක…
රටේ රැඩිකල් පෙරළියක්..!
"දේශය වෙනුවෙන් එක් වන පියවරක්" එක්සත් ජන රජ පෙරමුණේ වැඩ පිළිවළට එකඟතාවය පළ කරමින් සමගි ජන සන්ධානයේ නායක සේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජ නරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යන මහත්වරු බදාදා (14) සන්ධාන ගත විය.
ඒ කොළඹ තලවතුගොඩ පිහිට "Grand Monarch"හෝටලයේ පැවැති රටේ රැඩිකල් පෙරළියක් ඇත කරන ඓතිහාසික සහ අභිමානවත් දේශපාලන උත්සව සභාවක දී ය,
මෙම සන්ධානගත වීමේ ප්‍රධානම අරමුණ වන්නේ මිලියන විසි දෙකක් වන ජනතාවගේ නිදහස, ආර්ථික, සමෘද්ධිය සහ සමාජීය යහපත උදෙසා අනාගතයේදී ස්ථාවර, ශක්තිමත්, දූරදර්ශී රාජ්‍යයක් බිහි කිරීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජන රජ පෙරමුණේ නායකයෝ අවධාරණය හළහ..