"පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙනවා"
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

තර්ජන-ගර්ජන බිය ගැන්වීම් හමුවේ පැන යන්නේ නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) කිනම් තර්ජන,ගර්ජන සහ බාධා කිරීම් හමුවේ වුවද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් ඇප ,කැප වන බව කතානායක කරු…
තර්ජන-ගර්ජන බිය ගැන්වීම් හමුවේ පැන යන්නේ නැහැ..!
(සුජිත් මංගල ද සිල්වා)
කිනම් තර්ජන,ගර්ජන සහ බාධා කිරීම් හමුවේ වුවද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් ඇප ,කැප වන බව කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් "lankanewsweek"කතානායක කරු ජයසුරිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කලේ, මාතෘ භූමියට ආදරය කරන, වගකිව යුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන්න යැයි තමා මේ අවස්ථාවේදී රටේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ය.
යහපාලනය ,ප්‍රජාතන්ත්‍රවාදය ,නිතිය සාමය සහ ශීලාචාර සමාජ සංස්කෘතියක් වෙනුවෙන් තමා කරන සටන අකණ්ඩවම ඉදිරියට ගෙන යන බවද කරු ජයසුරිය මහතා වැඩි දුරටත් අවධාරනය කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1