අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වේ

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වේ

ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින හා ඊට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින්ගෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද(17) පස්වරු 03:00 ට පාර්ලිමේන්තු…

ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින හා ඊට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින්ගෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද(17) පස්වරු 03:00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  රැස්වීම පැවැත්වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වේ | Lanka Newsweek