පාර්ලිමේන්තුව වහාම කැඳවන්න යැයි ඇමරිකාව ජනපතිගෙන් ඉල්ලයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. ශ්රී ලංකාවේ උද්ගතවී තිබෙන දේශපාලන අර්බුදය…
ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. ශ්රී ලංකාවේ උද්ගතවී තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති එම නිවේදනයේ, ප්රජාතන්ත්රවාදීව පත් වු ජනතා නියෝජිතයින්ට රටේ සිය වගකීම් ඉටු කිරිමට අවස්ථාව සලසා දෙන ලෙස ද සඳහන් වේ.
එමෙන්ම සෑම දේශපාලන පක්ෂකයක පාක්ෂිකයින් මේ අවස්ථාවේදී සාමකාමීව ක්රියා කළ යුතු බවද ඇමරිකානු රජය තරයේ අවධාරණය කර සිටියි.
ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව මගින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත නිකුත් කෙරුණු එම ලිපිය මෙසේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1