අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාන් මිලත් ඉහළට..!

පාන් මිලත් ඉහළට..!

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද (3) මධ්‍යම රාත්‍රියේ රපියල් 5 කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සගමය තීරණය කර තිබේ. බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, සංගමයේ විධායක…

ග්‍රෑම් 450ක  පාන් ගෙඩියක මිල අද (3) මධ්‍යම රාත්‍රියේ රපියල් 5 කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සගමය තීරණය කර තිබේ.

බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, සංගමයේ විධායක සභාව විසින් මේ තීරණය ගත් බවයි.

නමුත් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට නොදමන බවද ඒ මහතා ප්‍රකශ කර සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාන් මිලත් ඉහළට..! | Lanka Newsweek