පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව…
(නිලන්ති චන්ද්‍රසේන)
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ප්‍රකාශ කර සිටි.
පොලිස් විශේෂ කාර්ය බළකාය මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලකෑමක් සිදුකිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් වන අතර මෙහිදී පිස්තෝල දෙකක් සහ උණ්ඩ 20ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර තණමල්විල ප්‍රදේශයේ පාතාල සාමජිකයකු ද වන බව පොලිසිය පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1