අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාඨලී චමිපිකගෙන් නව පක්ෂයක්

පාඨලී චමිපිකගෙන් නව පක්ෂයක්

රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජන රජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ තෙවන සතියේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර…

රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජන රජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ තෙවන සතියේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටියි. 

බදුල්ල වැලිගම හෝටලයේදි පැවැති 43 වැනි සේනාංකයේ වැඩ මුළුවකින් පසුව ජනමාධ්‍යවේදීන් අමතා පාඨලී චම්පික රණවක මහතා මේ බව හෙළිදරව් කර සිටියේය.

බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමට කුසලතාව මත පදනම් වූ දේශපාලනයක් අවශ්‍ය වි ඇති බවත් පවුල් උරුමයෙන් රට පාලනය කරන දේශපාලනයට තිති තැබැයි යුතු බවත් පාඨලී චම්පික රණවක මහතා එහිදී වැඩි දුරටත් අවධාරණය කර සිටියේය. 

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න