පාඨලී චම්පික නම් ආණ්ඩුවට යන්නෙම නැහැලු
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

තමා කිසිදු අවස්ථාවක ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජන රජ පෙරමුණු නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර…
තමා කිසිදු අවස්ථාවක ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජන රජ පෙරමුණු නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි.
තමා ආණ්ඩුවට යන බවට ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හරහා සිදු කර තිබූ ප්‍රචාර සත්‍යයෙන් තොර බව ද පාඨලී චම්පික රණවක මහතා කියා සිටියි.
එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටින්නේ, කිසිදු හේතුවක් නිසා තමා එක්සත් ජාතික පක්ෂය හෝ ආණ්ඩුව සමග එකතු නොවන බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1