ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ ගාලු සමුළුව කහවේදී හෙට (09)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ආරාධනයයි..! “දිනූ නිදහස රැකගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු” යන සටන් පාඨය යටතේ එකට ඒකරාශී වු “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ” ජාතික මහ සංසදයේ ගාලු දිස්ත්‍රික් මහා සමුළුව ජාතික තරුණ සේවා සභාවේ කහව…
ආරාධනයයි..!

“දිනූ නිදහස රැකගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු”
යන සටන් පාඨය යටතේ එකට ඒකරාශී වු
“ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ”
ජාතික මහ සංසදයේ ගාලු දිස්ත්‍රික් මහා සමුළුව
දැන්වීම
ජාතික තරුණ සේවා සභාවේ කහව වෘතීය පුහුණු මධ්‍යස්ථානයේදී
2019 නොවැම්බර් මස 09 වැනි සෙනසුරාදා
සවස 02.00 ට අභිමානවත් ලෙස පැවැත්වේ
ඒකාධිපතිත්වයට වැට බඳිමින් දිනූ නිදහස රැක ගැනීම සඳහා මේ අභිමානවත් සහ ඓතිහාසික අවස්ථාවට
එක් වන ලෙස ඔබට ගෞරව පූර්වකව ආරාධනය කර සිටිමු.
කැඳවුම්කාර මණ්ඩලය
සුනිල් ජයසේකර, තිඹිරියාගම බණ්ඩාර, සුජිත් මංගල ද සිල්වා,සමන් වගආරච්චි,දීප්ති අධිකාරී, ප්‍රසන්න දේශප්‍රිය,ඩිලිෂියා අබේසුන්දර,ජනුර් කිච්ලාන්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1