අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පළාත් සභා මැතිවරණයේදී විපක්ෂයට කුජීත පරාජයක් හිමි කර දෙනවා - සුරවීර

පළාත් සභා මැතිවරණයේදී විපක්ෂයට කුජීත පරාජයක් හිමි කර දෙනවා - සුරවීර

(අචින්ත මධුර) 2026 වසරේ මුල් භාගයේදීම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවට මේ වන විට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. එවැනි පසු බිමක් තුල මේ දින වල පැවැත්වෙන සියලුම සමූපකාර ඡන්ද වලින් එකදු ආසනයක්වත් දිනා…

(අචින්ත මධුර)


2026 වසරේ මුල් භාගයේදීම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවට මේ වන විට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. එවැනි පසු බිමක් තුල මේ දින වල පැවැත්වෙන සියලුම සමූපකාර ඡන්ද වලින් එකදු ආසනයක්වත් දිනා ගත නොහැකි තත්වයක් නිර්මාණය වී තිබෙන්නේ  2024 දී පැවති සමූපකාර ඡන්ද වලින් කප් ගහපු මාලිමාවටය.

තත්වය එසේ තිබියදී මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර ප්‍රකාශ කළේ ඉදිරි පළාත් සභා මැතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය නියත බවත් විපක්ෂයට කුජීත පරාජයක් උරුම කර දෙන බවත්ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න