අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පළාත් පාලන මැතිවරණයට තනිව තරඟ කිරීමට සජබය සුදානම්..?

පළාත් පාලන මැතිවරණයට තනිව තරඟ කිරීමට සජබය සුදානම්..?

එජාපය සමග සන්ධානයක් නෑ..? ඉදිරි පළාත් පාලන මැතිවරණයට ස්වාධීනව තරඟ කිරීමට සමගි ජන බලවේගය (SJB) ගත් තීරණයට අනුකූලව, සියලුම දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා මණ්ඩල පත් කිරීමට පක්ෂය පියවර ගෙන තිබේ. එක්සත් ජාතික…

එජාපය සමග සන්ධානයක් නෑ..?

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ස්වාධීනව තරඟ කිරීමට සමගි ජන බලවේගය (SJB) ගත් තීරණයට අනුකූලව, සියලුම දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා මණ්ඩල පත් කිරීමට පක්ෂය පියවර ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව මැතිවරණයට තරඟ කරන බවට ඇතැම් වාර්තා පළ වුවද, සමගි ජන බලවේග නායකයින් මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ එවැනි වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පළාත් පාලන මැතිවරණයට තනිව තරඟ කිරීමට සජබය සුදානම්..? | Lanka Newsweek