අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පළාත් පාලනයෙන් එජාපයට 44 % ක්..!

පළාත් පාලනයෙන් එජාපයට 44 % ක්..!

මෛත්‍රීට 21% යි-මහින්දට 28%යි (සුජිත් මංගල ද සිල්වා ) පළාත් පාලන මැතිවරණයේදී මේ වන විට ඉදරියෙන් සිටින්නේ එක්සත් ජාතික පක්ෂය බව බුද්ධි අංශ ඇතුළු ආයතන මගින් මෙතෙක් සිදු කෙරුණු සමීක්ෂණවලින් තහවුරු වී…

මෛත්‍රීට 21% යි-මහින්දට 28%යි

 

(සුජිත් මංගල ද සිල්වා )

පළාත් පාලන මැතිවරණයේදී මේ වන විට ඉදරියෙන් සිටින්නේ  එක්සත් ජාතික පක්ෂය බව බුද්ධි අංශ ඇතුළු ආයතන මගින්  මෙතෙක්  සිදු කෙරුණු සමීක්ෂණවලින් තහවුරු වී තිබේ.

පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය අළලා ගෙවුණු සතියට අදාළව රට පුරා කෙරුණු බුද්ධි අංශ සමීක්ෂණවලට අනුව එකසත් ජාතික පක්ෂය 44%ක ඡන්ද ප්‍රතිශතයක් වරතා කර තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 21 %ක ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 28 %ක ද ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබූ අතර ජනතා විමුක්ති පෙරමුණ වාර්තා කර තිබුණේ 7 %ක ඡන්ද ප්‍රතිශතයකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පළාත් පාලනයෙන් එජාපයට 44 % ක්..! | Lanka Newsweek