අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පළමුවැනිදා රෑම පාතාලයත් වැඩ අල්ලයි

පළමුවැනිදා රෑම පාතාලයත් වැඩ අල්ලයි

නවගමුවේදී තුන්දෙනකුට වෙඩි - එක් අයෙකු මරුට නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී බ්‍රහස්පතින්දා (1) රාත්‍රී 10ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩි ප්‍රහාරය…

නවගමුවේදී තුන්දෙනකුට වෙඩි - එක් අයෙකු මරුට

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී බ්‍රහස්පතින්දා  (1) රාත්‍රී 10ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පැවසීය. එහිදී එක් අයෙක් මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහල්ගත කර තිබේ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න