පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරනවා-මහින්ද -
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරගෙන යෑමට බලාපොරොත්තු වන බව විපක්‍ෂනායක…
නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරගෙන යෑමට බලාපොරොත්තු වන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඉරිදා (17) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1